# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Delivery Rider
ඉහළ වැටුපක් සමඟ කදිම රැකියාවක්
ලෝකයේ අංක එකේ පිසා අවන්හල් ජාලයේ සාඩම්බර සාමාජිකයෙකු වී අවන්හල් ක්ෂේත්රයේ අභිමානවත් වෘත්තිකයෙකු ලෙස ඉතා ඉක්මනින් ඉදිරියට යාමට මහඟු අවස්ථාවක්
------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ උද්යෝගිමත්, ප්‍රසන්න අයෙකු වීම
【~】✪ වයස අවු: 18- 40ත් අතර විය යුතුය
【~】✪ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටීම
【~】✪ " Smart ” ජංගම දුරකථනයක් තිබීම අනිවාර්ය වේ
【~】✪ Delivery Rider සඳහා වලංගු රියදුරු බලපත්‍රයක් සහ යතුරු පැදියක්
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ අවන්හල් ක්ෂේත්රයේ ඉහළම වැටුප් සහ දීමනා
【~】✪ ජාත්‍යන්තර තලයේ පුහුණු විම්
【~】✪ දක්ෂතාවන්ට අනුව රැකියාවේ උසස් වීම්
【~】✪ නොමිලේ ආහාරපාන
【~】✪ නිල ඇඳුම් සහ අනෙකුත් දීමනා
【~】✪ Delivery Rider සඳහා විශේෂ අමතර දීමනා
【~】✪තෝරාගත් අවන්හල් සඳහා නවාතැන් පහසුකම්
【~】✪ ETF/EPEඅරමුදල් සඳහා දායකත්වය
【~】✪ සහන මිලට ආහාර පාන (Staff Discounts)
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0762777888