ලංකාවේ අංක 1 බෙදාහැරීම් සේවා ආයතනයක ශාඛා මෙහෙයුම් සඳහා බෙදාහැරීමේ නිලධාරීන් බඳවා ගනු ලැබේ!
අවශ්‍ය සුදුසුකම්:
• වයස අවුරුදු 18ක් හෝ ඊට වැඩි විය යුතුය
• යතුරුපැදියක් සහ වලංගු බලපත්‍රයක් තිබීම
ප්රතිලාභ:
💰 මාසික වැටුප: රු. 60,000 – රු. 110,000 (හෝ ඉහළට)
📦 සෑම බෙදාහැරීමක් මත දිනපතා කොමිස් (රු. 20 – රු. 40)
🎯 මාසික ඉලක්ක සම්පූර්ණ කිරීමේදී විශේෂ කොමිස් (රු. 5,000 සිට ඉහළට)
⛽ දිනපතා ඉන්ධන දීමනා
🛵 වාහන නඩත්තු දීමනා
📈 දක්ෂතාවය අනුව උසස්වීම් අවස්ථා
👉 උසස් වැටුපක්, ස්ථාවර රැකියාවක්, සහ දිනපතා වැඩිවන ආදායමක් කැමති ඔබට මේ අවස්ථාව අත්හැරිය නොහැක!
📞 අදම අප අමතන්න — ඔබගේ රැකියාව අප හා එක්ව ආරම්භ කරන්න!