💠 ලෝකයේ අංක 1 පීසා ආයතනය වන Domino's Pizza ආයතනය සමඟ එකතු වී, ඔබත් ඔබේ ජීවිතය ජය ගන්න. 💠
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Delivery Rider
=================================
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවු. 18 වැඩි
【~】✪ ප්‍රසන්න සිනහවක් සහිතව පාරිභෝගිකයින් පිළිගැනීමේ හැකියාව
【~】✪ යතුරු පැදියක් හා Android ජංගම දුරකථනයක් තිබිය යුතුය
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ ආකර්ශනීය වැටුපක්
【~】✪ නම්‍යශීලී පැය
【~】✪ නොමිලේ ආහාරපාන හා නිල ඇඳුම්
【~】✪ ජීවිත රක්ෂණාවරණය
【~】✪ අභ්‍යන්තර උසස්වීම්
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
Domino's ආයතනය වෙනුවෙන් සේවය කිරීමට ඔබ දැක්වූ උනන්දුවට ස්තූතියි, ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : Anuradha - 077-7738870
💠 ලෝකයේ අංක 1 පීසා ආයතනය වන Domino's Pizza ආයතනය සමඟ එකතු වී, ඔබත් ඔබේ ජීවිතය ජය ගන්න ! 💠