ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ කුරියර් ආයතනයක ලිපි හා පාර්සල් බෙදාහැරීම සදහා පහත තනතුරු වෙනුවෙන් බදවා ගැනීම් සිදුකරනු ලබයි .
🧭 තනතුර | (Delivery Rider)__
💠 අයදුම්කරුවන් සදහා අවශ්‍යතා
✔️ අවම වශයෙන් සා.පෙළ (G.C.E. O/L) විභාගය සමත් වීම
✔️ වලංගු මෝටර් සයිකල් බලපත්‍රයක්
✔️ වයස අවුරුදු 18 සිට 50 දක්වා
✔️ බෙදාහැරීම් / ලොජිස්ටික්ස් අත්දැකීම් තිබීම අමතර වාසියක්
✔️ ස්මාර්ට් ජංගම දුරකථනයක්
✔️ මෝටර් බයිසියිකලයක් හෝ ත්‍රී රෝද රථයක්
💠 ප්‍රධාන වගකීම්
📦 ලිපි හා පැකේජ එලෙසම නියමිත කාලයට බෙදාහැරීම
💰 මුදල් එකතු කිරීම සහ ලේඛන කළමනාකරණය
😊 වෘත්තීයමය සේවාවක් හරහා ගනුදෙනුකරුවන්ගේ සතුට සහතික කිරීම
✅ ලාභ හා වාසි
【✓】 අවම වැටුප රු. 60 000 - 80,000 ක් අතර රැකියාවක්
【✓】 කර්මාන්තයේ ඉහළම වැටුප් පැකේජ
【✓】 මෝටර් බයිසියිකල් දීමනාව
【✓】 ඉන්ධන නොමිලේ
【✓】 ජීවිත රක්ෂණය
【✓】 ජංගම දුරකථන දීමනාව
【✓】 ඉතාමත් ආකර්ෂණීය කොමිස්
【✓】 මාසික කොමිස්
【✓】 EPF / ETF වාසි
✅ අයදුම් කරන ආකාරය
📞 අමතන්න:074 411 9554 / 074 411 9555