# 💼 තනතුර : Delivery Rider
=======================
# 💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. (සා/පෙළ) විභාගයට මුහුණදී තිබීම
【~】✪ වයස අවුරුදු 18 – 25 අතර වීම
【~】✪ පිරිමි අපේක්ෂකයින්
【~】✪ වලංගු රියදුරු බලපත්රයක් තිබීම
【~】✪ වැඩ කරන වේලාවන් : පෙ.ව. 9.00 – ප.ව. 8.30
【~】✪ සේවා ස්ථානය : මහරගම / ගම්පහ / කිරිබත්ගොඩ අවට පදිංචි අය වඩාත් සුදුසුය
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
【~】✪ මාසික වැටුප : රු. 35,000 – 70,000+
【~】✪ කොමිස් මුදල්
【~】✪ මාසික නිවාඩු දින 4 ක්
【~】✪ පැමිණීමේ දීමනාව
【~】✪ ප්රසාද දීමනා
【~】✪ බයිසිකලය සහ ඉන්ධන අප විසින් ලබා දේ
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "𝗔𝗽𝗽𝗹𝘆 𝗡𝗼𝘄 " හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0777758550 / 0775007987
# 📧 ඊ-මේල් ලිපිනය : displayhub.lk1@gmail.com