කොහුවල පිහිටි පරිගණක සේවා සපයන අප ආයතනයට රියදුරෙකු සදහා ඇබෑර්තු ඇත. වහාම බඳවා ගැනේ.
සතියේ දින වල උදැසන 8:30 සිට සවස 5:30 රාජකාරී වේලාවන්.
අතිකාල දිමනා
EPF , ETF
පැමිණීමේ දීමනා,
වයස අවුරුදු 40ට අඩු,
නුගේගොඩ අවට පදිංචිකරුවන් විශේෂයි.
මෝටර් සයිකල් සහ ත්රී වීල් පැදවීමේ හැකියාව තිබිය යුතුය.
ඔබටත් ඉහත සුදුසුකම් සහිත නම් නම, ලිපිනය හා දුරකථන අංක සහිතව ඔබගේ අයදුම්පත පහත විද්යුත් ලිපිනයට හෝ 0773470670 අංකයට WhatsApp කරන්න.
nishantha@premier.lk
විමසීම්
077-3470670