නාරන්වල හන්දියට මීටර් 600යි,(17පානදුර නුවර බස් මාර්ගය,228/1 කඩුවෙල ගම්පහ බස් මාර්ගයට),බැලුම්මහරට කි මි10යි.කඩුවෙලට කිලෝමීටර් 12යි,කඩවතට කිලෝමීටර් 12යි,ඉඩම වටේට දැල ගසා ගේට්ටු දමාඇත,නිවස සිවිලිං ගසා, ග්රීල් දමා,කර්ටන් දමා සම්පූර්ණ කර ඇත,ලිං ජලය නල ජලය,සාමකාමී නිස්කලංක වටපිටාව සියලු නාගරික පහසුකම් සහිතයි.