වානිජ වටිනාකමින් යුත් ඉඩමක් දෙල්ගොඩ, නාරන්වල, නුවර පාරෙන් විකිණීමට ඇත.(ID: WA29S)
⛳️ ඉඩමේ විශාලත්වය පර්චස් 124.6කි, (පර්චස් 40 බැගින් වූ ඉඩම් කැබලි 3ක් විකිණීමට ඇත.)
⛳️ පර්චසයකට ලක්ෂ 11.00 බැගින් බලාපොරොත්තු වේ.
⛳️ ඉතා හොද අසල්වැසි වටපිටාවකින් යුක්ත වේ,
⛳️ අඩි 126 ට වැඩි ඉදිරිපස මාර්ගය.
⛳️ වාණිජ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සුදුසුම ස්ථානයකි,
⛳️ ආසන්න ස්ථාන වලට දුර-
📍 කිරිබත්ගොඩට විනාඩි 27යි
📍 කඩවතට විනාඩි 22 යි
📍 මාකොළට විනාඩි 20යි
📍 වැලිවේරියට විනාඩි 15 යි