අඩි 5 දිග
📍 ස්ථානය: කඳාන
🚨 සුපිරි අවස්ථාවක් - ඉක්මනින් විකිණේ! 🚨
ඉතා කෙටි කාලයක් පමණක් පාවිච්චි කල, අලුත්ම තත්ත්වයේ පවතින ඩෙස් සහ බංකු සෙට් එකක් වහාම විකිණීමට ඇත. ටියුෂන් පන්තියකට, ආයතනයකට හෝ නිවසට කියාපු බඩු ටික! 😍
තත්ත්වය: ඉතා ඉහළයි (අලුත් වගේමයි)
නිෂ්පාදනය: ශක්තිමත් සහ කල්පවතින හොඳම බොක්ස් බාර් (Box Bars) යොදාගෙන නිමවා ඇත.
ප්රමාණය: ඩෙස් 6 සහ බංකු 4
මිල: 25,000/- (මිල ගණන් සාකච්ඡා කරගත හැක 🤝)
නොදිරන, කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොඳම තත්ත්වයේ බඩු ටිකක් අඩු මිලට ගන්න ලැබෙන සුපිරි අවස්ථාවක්. ඉක්මන් කරන්න, මුලින්ම කතා කරන කෙනාට! 🏃♂️💨