දබුල්ල නගරයට ආසන්න ප්‍රදේශවලින් පෙර පාසල් ගුරුවරියන් අවශ්‍යයි.
ඔබත් ගුරුවරියක් ලෙස සේවයට කැමතිනම් ඔබටයි මේ අවස්ථාව
- පෙර පාසල් ඩිප්ලෝමාව හදරා ඇති
- පෙර පාසල් ඩිප්ලෝමාව හැදෑරීමට කැමති
- පෙර පාසල් ඩිප්ලෝමාව හදාරමින් පවතින
ගුරුවරියන්ට ද අයදුම් කල හැකිය
දබුල්ල ,ඉබ්බාගමුව ,ගොකරැල්ල ,ගලේවෙල කැකිරාව අවට ප්‍රදේශ වල අයට සුවිශේෂ වේ .
ඔබත් අයදුම් කිරීමට කැමතිනම් ඔබගේ අයදුම්පත Whats app එවන්න.
077 - 5360560
වැඩි විස්තර සදහා අමතන්න.
076 - 7327069
074 - 1243099