DILIGENT HOLDINGS (PVT)LTD හී Data Entry Supervisor (Warehouse)කාර්ය මණ්ඩලය සමග අත්වැල් බැද ගැනීමට ඔබටත් අනගි අවස්ථාවක්….
අපගේ ඔරුගොඩවත්ත ගබඩාවේ භාණ්ඩවල ගුණාත්මකභාවය සහතික කරමින්
ගබඩාවේ තිබෙන සහ ලැබෙන බඩු තොග වලට අදාල ප්‍රමාණයන් පිලිබදව තොරතුරු පරිගණක ගත කිරීම සම්බන්ද රාජකාරි.
වයස අවු. 18ට වැඩි, 35ත් අතර පිරිමි අයෙක් නම් මේ අනගි අවස්ථාව ඔබටයි.
G.C.E A /L සමත් පිරිමි ඔබට
Ms Office Excel / Email දැනුම අනිවාර්යෙන් අවශ්‍යවේ.
ඉහත සුදුසුකම් සපුරලාන ඔබ සදහා ස්ථිර රැකියවක් සමග රු. 48,000.00 ත් රු 55,000.00 අතර ඉහල වැටුපක්.
• වාර්ෂික ප්‍රසාද දීමනා
• EPF / ETF දායකත්වයන්
• පාරිතෝශිත දීමනා.(Gratuity)
• අනුමත නිමඩු (Casual & Anual)
ආහාර:- .
• උදේ අහාර, දහවල් අහාර සහ තේ ආයතනය විසින් නොමිලේ සපයනු ලැබේ.
රාත්‍රී වැඩ මුර නොමැත
දිවා වැඩ මුරය:
( උදේ 8.00 - රාත්‍රී 8.00 දක්වා).
සදුදා සිට සිකුරාදා දක්වා :
උදේ 8 සිට සවස 5 දක්වා සේවාමුරයත්,අතිකාල පැය 3 සමග පැය 12ක සේවා කාලයක් වැඩ කල හැකි විය යුතුය.
සෙනසුරාදා දින :
උදේ 8 සිට සවස 1:30 දක්වා සේවාමුරයත්,අතිකාල පැය 6:30 සමග පැය 12ක සේවා කාලයක් වැඩ කල හැකි විය යුතුය.
ඉරිදා පෝය : සාමාන්‍යයෙන් නිවාඩු වන අතර වැඩ කලහොත් දිවිත්ව අතිකාල ( Doubel Over Time) හිමිවේ.
ඔබත් ඉහත තනතුර උනන්දුවක් දක්වන්නේනම් මෙම දැන්වීමේ සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
Call & Wahatsapp
0766918968
ඔබත් අදම අමතන්න ( කාර්යාල වේලාවන්හි පමණක් 08.00 AM - 06.00PM)