ඔරුගොඩවත්ත පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයක රැකියා අවස්ථා
ගබඩා අධීක්ෂක - Data Entry Operator.
අවශ්‍යතා:
• O/L (ගණිතය/ඉංග්‍රීසි සමත්)
• උසස් පෙළ සුදුසුකම්.
• මූලික තොරතුරු තාක්ෂණ දැනුම.
තෝරා ගන්නා ඔබ වෙනුවෙන් ප්රතිලාභ රැසක් :
- ආකර්ශනීය වැටුප් හා දීමනා,
- රාජකාරී වේලාව ඇතුළත ආහාර, තේ නොමිලේ ලබා දෙනු ලැබේ.
- මාසිකව 50,000/- සිට 60,000/- පමණ වැටුපක් ලබා ගත හැකිය.
- දක්ෂතා අනුව කෙටි කාලයක් තුළ ඉහළ උසස් වීම් ලබා ගැනීමේ ඇති හැකියාව.
- EPF/ETF සාමාජිකත්වය.
ඔබගේ අයදුම් පත ඉදිරිපත් කරන්න. intelligentstaffingcmb@gmail.com