💼 තනතුර : Data Entry Operator (රාත්‍රී) - නුගේගොඩ
💠 සුදුසුකම් :
【~】✪ පිරිමි අයදුම්කරුවන්ට පමණි.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සීග්‍ර දුත සේවා සම්බන්ධ ව්‍යාපෘතිය සඳහා දත්ත ඇතුලත් කිරීමේ කාර්යයන් රාත්‍රී වේලාවට සිදු කිරීම.
✅ ප්රතිලාභ :
【~】✪ දෛනික වැටුප රු. 1,300.00
【~】✪ වැඩ කාලය: රාත්‍රී 9.00 සිට පාන්දර 3.00 දක්වා
【~】✪ ආහාර සපයනු ලැබේ
【~】✪ අමතර ආදායම් උපයා ගැනීමේ අවස්ථාව
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබගේ CV එක WhatsApp හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0702056270
# 📧 ඊ-මේල් ලිපිනය :hr@absecuritas.com
📪 ලිපිනය : නුගේගොඩ