Please contact if interested. (Whatsap your CV)
0717284218
Vacancy for a Data Entry Operator (Male) in our reputed Franchise Osusala in Mahabage area. We are the only government registered FRANCHISE OSUSALA -MAHABAGE,
Applicant should be hold atleast 2 years of work experience.
Can arrange shift working basis.
EPF ETF, over time payments and other added allowances included.
Around Wattala, Mahabage, Ragama, Welisara will be an added qualification.
CV Whatsaap හරහා යොමු කරන්න.
0717284218
වැලිසර මහබාගේ ප්‍රදේශයේ ඇති කීර්තිමත් FRANCHISE ඔසුසලහි රැකියා පුරප්පාඩුවක් ඇත. (පිරිමි) රිලයබල් ෆාමසි සහ ග්‍රොසරි "FRANCHISE ඔසුසල ~ මහබාගේ"
අයදුම්කරු විසින් පිළිගත් ආයතනයක වසර 2 ක සේවා පළපුරුද්දක් තිබිය යුතු වේ.
අපගේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට වැඩමුර සකස් කර දෙනු ලැබේ.
සිත් ගන්නා වැටුප්, EPF, ETF හා අමතර ගෙවීම්.
මහබාගේ , වැලිසර, රාගම අවට විශේෂයි.
ඔබගේ