# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : දත්ත ඇතුළත් කිරීමේ ක්‍රියා කරු (Data Entry Operator)
දිවා / රා ත්‍රී වැ ඩමුරයන්
# 💠 𝗞𝗲𝘆 𝗥𝗲𝘀𝗽𝗼𝗻𝘀𝗶𝗯𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀 | රැකියා වේ කා ර්ය භා රය :
✪ දත්ත නිවැ රදිව පද්ධතියට ඇතුළත් කිරීම
✪ දත්ත සත්‍යා පනය කිරීම සහ අවශ්‍ය විට දෝ ෂ නිවැ රදි කිරීම
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
✪ සා..පෙළ හා උ.පෙළ විභා ගය සමත් වීම
✪ මූලික පරිගණක දැ නුම
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසා ද :
ආකර්ෂණිය වැ ටුපක් සමග අතිකා ල/කා ර්ය සා ධන දීමනා සහ අනෙකුත් සියලු වරප්‍රසා ද සමග ආයතනය තුල වෘ ත්තිය සංවර්ධන අවස්ථා රැසක් පිරිනැ මේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකා රය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැ න්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 070 6030340
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : careerssl@transnational-grp.com
# 🌐 𝓦𝓮𝓫 : http://prontolanka.lk/
✅ දිවයින පුරා රැකියා ඇබෑ ර්තු