**Dark Grey color sofa සෙට් එකක් විකිණීමට ඇත .
**සොෆා කට්ටලය 3 දෙනෙක් ට පහසුවට ඉඳ ගැනීමට හැක.
**මෙය නිදන කාමරයට ,TV කාමරයට මනාව ගැලපේ.