නිවසක වසර 4ක් පමණ භාවිතා කල තේක්ක ඇදක් හා දම්රෝ ස්ප්‍රින්ග් මෙට්ටය විකිණීම ට, අගල් 60ක් පළල අගල් 72 දිග ( අඩි 5x6)
දම්රෝ ස්ප්‍රින්ග් ( spring mattress) අගල් 60ක් පළල අගල් 72 දිග ( අඩි 5x6)- හොරණ නගරයේ සිට කිලෝමීටර් 2.5 බැල්ලපිටිය . අත්පිට මුදලට. මිලදී ගන්න අය ප්‍රවාහන වියදම් දරාගත යුතුයි.