✅ Damro Sofa Set එක විකිණීමට ඇත.
✅ 100% ඉතා හොඳ තත්ත්වයේ පවතී.
✅ ලබන මාසයේ විදේශගත වීමට නියමිත බැවින් විකිණීමට තීරණය කර ඇත.
✅ කොළඹ ප්රදේශය තුළ නොමිලේ බෙදාහැරීම (Free Delivery) ලබා දේ.
✅මෙම සෝෆා කට්ටලය මෙම මාසයේ මැද භාගයේ සිට ලබා ගත හැක.
වැඩි විස්තර සඳහා කරුණාකර මෙම දැන්වීම හොඳින් කියවා අප අමතන්න
වැඩි විස්තර සඳහා කරුණාකර අමතන්න.
ස්තුතියි.