තනි පුටු දෙක ඉතාමත් හොද තත්වේ ඇත.
දිග පුටුවේ උඩ ලෙදර් එක ඩැමේජ් වී ඇත.
කුශන් බැහැලා බනෑ.
හොදට තියනවා.
අවශ්‍ය කෙනෙක් සිටීනම් අමතන්න.
Seeduwa