# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Customer Support Assistant (Part- Time)
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් කාගිල්ස් ෆුඩ් සිටි ශාඛා සදහා තාවකාලික පදනම මත සේවක සේවිකාවන් බදවා ගැනේ.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස 18ත් 50ත් අතර නවවන ශ්‍රේණිය සමත්
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ 1,800/- වැටුපක් පැය 12ක සේවා මුරයක් සදහා
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
සම්මුඛ පරීක්ෂණ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් සියලුම කාගිල්ස් ශාඛාවන්හි සිදු කරන අතර ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක් සහ අයදුම් පතක් ද රැගෙන සතියේ වැඩ කරන දිනයන්හි සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0764486927 / 0765416882
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : careers@cargillsceylon.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : Cargills (Ceylon) PLC, අංක 208-1/1, ලෝරිස් පටුමග, ආර්. ඒ. ද මැල් මාවත (ඩුප්ලිකේෂන් පාර), බම්බලපිටිය, කොළඹ 04. (ශාන්ත මේරි දමිළ මහා විදුහල ඉදිරිපිට)