Customer Service Assistant-Kandana Arpico Daily
ආරක්ෂිත රැකියාවක්...! සවිමත් අනාගතයක්...!
ශ්‍රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ෂේත්රයේ අභිමානවත් සාමාජිකයෙකු වීමට ඔබටත් අවස්තාවක්!!!
අපගේ කදාන ශාඛාව තුල පවතින පාරිභෝගික සේවක සහයක (Floor Assistant) පුරප්පාඩුව සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
• රු 30,000 නොඅඩු මාසික වැටුපක් (සියළු දීමනා සහිතව)
• වෛද්‍ය හා මරණාධාර දීමනා
• වාර්ෂික ප්‍රසාද දීමනා
• රාත්‍රී වැඩමුර දීමනා
• සුහදශීලී උද්යෝගිමත් වැඩ පරිසරයක්
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
• වයස අවුරුදු 18 - 40
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය :
වයස අවුරුදු 18 - 40 අතර ඔබ, ජාතික හැඳුනුම්පතේ පිටපතක්, උප්පැන්න සහතිකයේ පිටපතක්, බැංකු ගිණුම් පොතේ පිටපතක්, අධයාපන සහතික වල පිටපත් සහ ග්‍රාම නිළධාරී සහතිකය සමඟ ආර්පිකෝ ප්‍රධාන කාර්යාලයට පැමිනෙන්න.
• බඳවා ගැනීම සිදුකරනු ලබන ස්ථාන
සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනයන්හි නාවින්න ප්‍රධාන කාර්යාලයේදී උදේ 9 සිට සවස 3 දක්වා සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.
0768119214
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Customer Service Assistant-Piliyandala Arpico Daily
Richard Pieris DistributorsMEMBERColombo, Cashier46 daysCustomer Service Assistant-Meegoda Arpico Daily
Richard Pieris DistributorsMEMBERColombo, Cashier45 daysCustomer Service Assistant- Piliyandala Arpico Daily
Richard Pieris DistributorsMEMBERColombo, Other24 daysCustomer Service Assistant-Piliyandala Arpico Daily
Richard Pieris DistributorsMEMBERColombo, Other41 days