Customer Service Assistant Job Vacancy In Kadawatha
ප්රදර්ශනාගාර තත්වයේ ඇති හාඩ්වෙයාර් ආයතන පරිශ්‍රයේ සේවය කිරීමට වැඩ මූලික / පාරිභෝගික සහයක බදවා ගැනේ
> වයස අවු 18 – 55 ත් අතර
> කාන්තා / පිරිමි
> සාමාන්‍ය පරිඝනක යන්ත්‍ර උපකරණ හා හාඩ්වෙයාර් භාණ්ඩ පිළිබද සාමාන්‍ය දැනුම අමතර සුදුසු කමකි
+++ කාර්යයන්
> පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා හදුනා ගැනීම
> අයිතමයන් විස්තරකර දීම
> පැමිණිලි , මාරු කිරීම සදහා පහසුකම් සකසා දීම
> මිල ගණන් ඉදිරිපත් කිරීම
> සදුදා සිට සෙනසුරාදා දක්වා උදේ 8.00 සිට සවස 6.00,ඉරිදා දින නිවාඩු
> දිරි දීමනා EPF & ETF ගෙවනු ලැබේ
> වැටුප සාකච්ඡා කර ගත හැක
ආරියදාස හාඩ්වෙයාර් පුද්ගලික සමාගම නො.572 , නුවර පාර , රම්මුතුගල , කඩවත.
අමතන්න – 0727917695 / 0112972562