එන්න අප හා එක්වන්න !
විලාසිතාවන්ට සහ පාරිබෝගික සේවය ගැන උනන්දුද?
පළපුරුදු පාරිබෝගික සේවා සහයකයින් සහ කැෂියර්වරුන් වහාම අපගේ බම්බලපිටිය, බොරැල්ල, කොස්වත්ත & නුගේගොඩ ශාඛාවන් සඳහා බදවා ගැනේ
සේවා කාලය 9.30 - 9.00
මසකට නිවාඩු 4ක්
වැටුප රු 55,000/- වැඩි
අවශ්‍ය නම් නවතැන් පහසුකම් සහ ආහාර
මනා සන්නිවේදන හැකියාව ඇති මෙම අංශයේ පළපුරුදු හෝ නුපුහුණු වයස අවු 18 - 35ත් අතර කාන්තා පිරිමි සම්මුඛ පරීක්ෂණ සදහා අමතන්න
බම්බලපිටිය 074 125 6993
කොස්වත්ත 074 202 5511
නුගේගොඩ 074 271 2974
බොරැල්ල 074 202 5511