ලී මඩුවකට කියා සාදන ලද මෙම Queen,size (අඩි 5 x6) Box ඇද විකිණීමට. මෙට්ටය නොමැත. කිසිදිනෙක පාවිච්චි කර නැත නිවසේ ගෘහ භාණ්ඩ වැඩි නිසාත් නිවස කුලියට,දීමට අදහස් කර ඇති නිසාත් අනවශ්‍ය භාණ්ඩ විකුනමි. කිසිම ඩැමේජ් එකක් නෑ.
මාලබේ