*Curtains for sale in Waragoda Road, Kelaniya
*අඩි 9x7 කර්ටන් 6ක් ඇත. (Black & White)
*අඩි 12x9 කර්ටන් 5ක් ඇත. (Gold)
*රිදී නුලෙන් වැඩ දමා ඇත.
*මාස 6ක් පමණක් භාවිතා කර ඇත.
*හොඳම තත්වයේ පවතී.
*පෙනුම අනර්ගයි.
*මිල - 1000/=
*මිල ගණන් සාකච්ජා කර ගත හැක.
*වැඩි විස්තර සඳහා අමතන්න.