මාස 2ක් වයසැති ඉතා ආදරණීය මිශ්ර ජාතියේ පැටව් බල්ලන්
ආදරයෙන් රැකබලා ගන්න පුළුවන් හොඳ ගෙයක් සඳහා නොමිලේ ලබාදේ.
පණුවන් ඉවත් කර ඇත (Dewormed) සහ ආහාරයට හුරු කර ඇත.
ආදරණීය ගෙයක් සොයමින් සිටින නිසා නිසි රැකවරණයක් ලබාදිය හැකි අය පමණක් සම්බන්ධ වන්න.
ප්රවාහනය (Transport) සකස් කර දිය හැක.