මේ බබලා දෙන්නා ඉන්නේ හොරණ. ඇස් වත් ඇරලා නැති කාලේ අම්මත් එක්කම පාරේ දාලා ගිහින් තිබ්බා. පව් නිසා අරගෙන ලොකු වෙනකන් තියාගන්නවා කියලා හිතුවේ. දැන් ලොකුයි. මට මෙයාලව තියාගන්න බෑ. පව් නිසයි ගත්තේ. තව සත්තු ගෙදර ඉන්නවා. ලොකු බල්ලෝ මෙයාලව හපන්නම යනවා. මෙයාලා ගෑනු ළමයි. තව මාස හතරකින් මෙයාලව ඔපරේෂන් කරන්න සල්ලි දෙන්නම් මම. අනේ පින් සිද්ධ වෙයි කවුරුහරි මෙයාල ව භාරගන්න. මෙයාලගේ අම්මත් ඉන්නව. එයත් වැඩි වයසක් නෑ. එයාව ඔපරේෂන් කරලා තියෙන්නේ. එයාවත් දෙනවා. පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මේ තුන් දෙනාට පිහිට වෙන්න.
- මේ නම්බර් එකට call එකක් හරි whatsapp message එකක් හරි දාන්න