Full’r Burgers යනු අදහස් වලින් පිරුණු, රසය, තත්ත්වය සහ නවීනත්වය සමඟ ඉදිරියට යන දේශීය සන්නාමයකි. .
අප සොයන්නේ නව අදහස් වලින් පිරුණු ඔබයි
Full’r වලින් ඔබේ ගමන ආරම්භ කරන්න — රසවත්ම අත්දැකීමක් සහ වෘත්තීය වර්ධනයක් එකම ස්ථානයකින් ලබා ගන්න ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වන ආහාර ජාලයට එක්වන්න!
තනතුරු:
• Junior Crew Member
• Crew Member
• Senior Crew Member
• Assistant Team Lead
• Team Lead
• Assistant Manager / Manager
ප්රතිලාභ:
• ඉහළ මූලික වැටුපක් සහ වෙනත් අමතර දීමනා
• වැඩ කරන කාලය අතර තුර නොමිලේ ආහාර
• සෞඛ්‍ය රක්ෂණ ආවරණය
• වෘත්තීය වර්ධනය සහ උසස්වීම් අවස්ථා
ස්ථාන:
කොළඹ 02, කොළඹ 03 (ක්‍රෙස්කැට්), කොළඹ 05, නාවල, පිටකොට්ටේ, තලවතුගොඩ, මහරගම, මවුන්ට් ලැවිනියා , කිරිබත්ගොඩ, වැලිසර
Contact:
📞 : 0760323136 | 0774596680
📧 : hr@gigafoods.lk