💼 තනතුර : Crew member
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 17-45 අතර විය යුතුය
【~】✪ අ.පො.ස. (සා/පෙළ) හෝ (උ/පෙළ) පෙනී සිටි අයෙක් විය යුතුය
【~】✪ පුහුණු/නුපුහුණු අයදුම්කරුවන් යෝග්‍ය වේ
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ආහාර නිෂ්පාදන සමාගමක ක්‍රියාකාරකම්වල දායක වීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක්, නොමිලේ උදේ/දිවා/රාත්‍රී ආහාර, නොමිලේ නවාතැන් පහසුකම් (පිරිමි), වාර්ෂික ප්‍රසාද දීමනා, දක්ෂතාව අනුව සේවා උසස් වීම්, පිළිගත් වෘත්තීය පුහුණුව, නොමිලේ රක්ෂණාවරණය
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඔබගේ අයදුම්පත අයදුම් කරන තනතුර සමඟ සඳහන් කර 077 785 2751 අංකයට WhatsApp කරන්න.
#📳 දුරකථන අංකය : 077 785 2751
# 📧 ඊ-මේල් ලිපිනය : hr@thefab.lk