💠 සුදුසුකම් :
✪ වයස අවුරුදු 18 – 40ත් අතර
✪ අ.පො.ස සා/පෙළ පෙනී සිටි
✪ අදාල තනතුරේ අවම වශයෙන් මාස 6 ක පළපුරුදු හෝ නවකයින්
# ✅ ප්රතිලාභ :
✪ ක්ෂේත්රයේ ඉහලම හා ආකර්ෂණීය වැටුජ් Rs. 50,000/- +++
✪ අතිකාල දීමනා
✪ නොමිලේ ආහාරපාන
✪ නොමිලේ නවාතැන් පහසුකම්
✪ නොමිලේ නිල ඇඳුම්
✪ EPF / ETF දායකත්වය
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
සම්මුඛ පරීක්ෂණ සෑම සදුදා සිට සිකුරාදා පෙ.ව. 9.00 ත් ප.ව. 4.00 ත් අතර ජාතික හැඳුනුම්පත, උප්පැන්න සහතිකය, අධ්‍යාපන සහතික සහ අනිකුත් සේවා සහතික සමඟ පහත ලිපිනයට පැමිණෙන්න.
වැඩි දුර විස්තර සඳහා පහත සඳහන් දුරකතන අංකය වෙත ඇමතුමක් හෝ වට්ස්ඇප්
පණිවිඩයක් ලබා දෙන්න
📳 දුරකථන අංකය : 076 1407533 | 076 1407535
📧 ඊ-මේල් ලිපිනය : hrfamilychef@gmail.com
📪 ලිපිනය : නො. 806, මීගමුව පාර, මත්තුමගල, මහබාගෙ