💼 තනතුර : Crew Member (Full Time)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවු. 18 - 35 ත් අතර විය යුතුයි.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪
✅ ප්රතිලාභ :
වැටුප රු. 50,000/- ත් 60,000/- ත් අතර
මසකට නිවාඩු 08ක් හිමිවේ
පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
අභ්‍යන්තර උසස්වීම්
ස්ථිර රැකියාවක්
රැකියාව අතරතුර නොමිලේ ආහාර පාන
නවාතැන් පහසුකම්
ව්‍යාධි රක්ෂණාවරණය (වෛද්‍ය හා ඖෂධ වියදම්)
රු. මිලියන 1.5 ක ජිවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමාපියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සඳහා)*
(*කොන්දේසි සහිතයි)
වෙනස් වන ජීවන රටාවේ රසවත් අංගයක් වන්න!
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණය සඳහා සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව 10.00 සිට ප.ව 4.00 දක්වා, කොළඹ, පිටකොටුව, පීටර්ස් පාර, Pizza Hut අවන්හල වෙත පැමිණෙන්න. එමෙන්ම සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර පහත සඳහන් දුරකථන අංකයකට ඇමතුමක් ලබා දී පැමිණෙන්න.
#📳 දුරකථන අංකය :
077 285 4228
076 985 9456
# 📧 ඊ-මේල් ලිපිනය :