💼 තනතුර : Crew Member (Full Time)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවු. 18 - 35 අතර විය යුතුය.
✅ ප්රතිලාභ :
වැටුප රු. 50,000/- ත් 60,000/- ත් අතර
මසකට නිවාඩු 8ක්
පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණය
අභ්‍යන්තර උසස්වීම්
ස්ථිර රැකියාව
රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
නවාතැන් පහසුකම්
වෛද්‍ය රක්ෂණාවරණය
පුහුණු හා සංවර්ධන වැඩසටහන්
රු. මිලියන දෙකක ජීවිත රක්ෂණාවරණය සමග අමතර වරප්‍රසාද
උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමාපියන් රෝගාතුර වීම සහ ස්වභාවික විපත් සඳහා සුභසාධන දීමනා
*කොන්දේසි සහිතයි.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණය සඳහා සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 10.00 සිට පස්වරු 4.00 දක්වා, නුවරඑළිය Pizza Hut අවන්හල වෙත පැමිණෙන්න. සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර පහත දුරකථන අංකයකට ඇමතුමක් දී තහවුරු කර ගන්න.
#📳 දුරකථන අංකය :
078 890 7816
076 985 9456
# 📧 ඊ-මේල් ලිපිනය : pizzahut.ikman@gmail.com
වෙනස් වන ජීවන රටාවේ රසවත් අංගයක් වන්න..!