ASSET ASIA INVESTMENTS (PVT) LTD ආයතනයන් හී ණය අයකර ගැනීමේ නිලධාරින් Credit officer/recovery officer ගෙලිඔය / නාවලපිටිය යන ශාඛා සඳහා අයදුම්පත් කැදවනු ලැබේ
---- සුදුසුකම් ----
> ක්ෂේත්‍ර රාජකාරි වල නිරතවීමේ වසර 1 ක පළපුරුද්ද (Micro Finance)
> අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් සහ පාසල් හැර ගිය අය සදහාද අයදුම් කල හැකිය
> වයස අවුරුදු 22 – 35 අතරවීම
> යතුරුපැදි හිම්කරුවන්ට විශේෂ දීමනා
> වලංගු යතුරුපැදි බලපත්‍රයක් හිමි අයෙකු වීම
---- දිමනා ----
> මාසික ඉන්ධන දීමනාව
> මාසික ලබාදෙන දුරකථන දීමනාව
> වැටුප 35,000 + දිරිදීමනා ( incentive ) සමගින් ඔබට ලගම ප්‍රදේශයෙන් රැකියාවක් සඳහා අප හා සම්බන්ධ වන්න
ඔබේ ජීව දත්ත හා අදාළ වෙනත් තෙරතුරු hr.danushka@assetasiainvestment.com විද්‍යුත් ලිපිනය ඔස්සේ අප වෙත එවන්න
Asset asia investments (Pvt) Ltd
No.795/26 Kandy road,hinnarandeniya gampola
අමතන්න – 077-046 7833 / 077-071 9627