💼 තනතුර : Courier Officers
💠 සුදුසුකම් :
【~】✪ වයස: 18–55
【~】✪ තනි මෝටර්සයිකලයක් තිබීම අමතර වාසියක්
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පාරිභෝගිකයා වෙත ආරක්ෂිතව ලිපි, පැකේජ් හා ලේඛන බෙදා හැරීම
【~】✪ විශේෂ කාර්යයන් සඳහා කළමනාකරණය විසින් පවරන වැඩ වල සහභාගී වීම
✅ ප්රතිලාභ :
【~】✪ මූලික වැටුප: රුපියල් 27,000 + අමතර දීමනා
【~】✪ සතිපතා නිවාඩු: සෙනසුරාදා, ඉරිදා සහ පොහොය දිනය
【~】✪ සුහදශීලි, ආරක්ෂිත සහ වෘත්තීයමය වැඩපරිසරය
【~】✪ දක්ෂතා අනුව වාර්ෂික ඉහළ වැටුප් සංවර්ධනයේ හැකියාව
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : +94 702056270
# 📧 ඊ-මේල් ලිපිනය : hr@absecuritas.com
📪 ලිපිනය : දිවයින පුරා පවතින ශාඛා
🚀 දිවා / රාත්රි සඳහා 🚀
දිවයින පුරා පවතින ශාඛා සඳහා Courier Officers බඳවා ගැනේ