සංජීව ඹටෝ ස්පෙයාර්ස් ( මෝටර් රථ අමතර කොටස් වෙලද ආයතනයකි ) නො 98 පුත්තලම් පාර කුරුණෑගල ආයතනයේ පහත තනතුරු සදහා පුරප්පාඩු පවතී සුදුසුකම් ඇති අය මේ සදහා අයදුම් කරන්න,
* sales man (counter sales ) -:
සුදුසුකම් -:
* මෝටර් රථ අමතර කොටස් පිලිබද දැනුමක් ඇති අය විශේෂයි ,
* උසස් පෙල සමත් අවු 20 ත් 55 ත් අතර පිරිමි අය අයදුම් කරන්න ,
* විකුණුම් අත්දැකීම් හෝ කණ්ඩායම් කළමනාකරණ අත්දැකීම් ඇති.
* මුලික වැටුප, රු 40000/ සහ සේල්ස් කමිෂන් හිමි වේ,
අවශ්‍යය ප්‍රදේශ, කුරුණෑගල අවටින් විශේෂයි ,
ඔබත් ඉහත සුදුසුකම් සහිත නම් අදම ඔබගේ අයදුම් පත් (Whatsapp ) කරන්න...
සංජීව ඔටෝ ස්පෙයාර් නො98 පුත්තලම් පාර කුරුණෑගල,
කථා කරන්න (Whatsapp) -0717808043 හෝ අයදුම් පත් මේල් කරන්න -kanchanagamage86@gmail.com