Coordinating Officer - Maharagama
ඉහළ වැටුපක් සමඟ Coordinating Officer ලෙස ඔබත් අප හා එකතු වන්න.
✪ දිවයින පුරා රැකියා අපේක්ෂකයින් සඳහා රැකියා අවස්ථා ✪
💼𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍/ තනතුර: Coordinating Officer
===============================
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒/ සුදුසුකම්:
✪ වයස අවුරුදු 18 - 40 ත් අතර
✪ පුහුණු / නුපුහුණු
✪ කාන්තා / පිරිමි
✪ අ.පො.ස. (සා/පෙළ) හෝ අ.පො.ස. (උ/පෙළ) දක්වා
(අධ්‍යාපන සුදුසුකම් මත අදාළ තනතුරු සඳහා තෝරා ගනු ලැබේ.)
✪ අදාල ක්ෂේත්රයේ වෘත්තීමය පළපුරුද්දක් තිබීම හා ප්‍රායෝගික කුසලතාවන් අමතර සුදුසුකමක් වේ.
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද:
✪ රු.50,000/- කට වැඩි ආකර්ශනීය මාසික වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✪ වසරක සේවා කාලයක් නිමා කල විට ලක්ෂ 15 ක ණයක් ලබා ගැනීමේ හැකියාව.
✪ මාස 03 කට පසු වාහන දීමනාව රු.20,000/- ක්.
✪ මාස 03 කින් ගෙවල් කුලී දීමනාව රු. 15,000/- ක්.
✪ වායු සමනය කල සුවපහසු කාර්යාල කාමර
✪ නිවසටම ප්‍රවාහන පහසුකම්
✅ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය
අයදුම් කරන තනතුර සහ CV (Bio Data) එක 076 68 22 116 අංකයට WhatsApp කරන්න.
එවිට සම්මුඛ පරීක්ෂණ දිනය ලැබෙනු ඇත.
✅ සම්මුඛ පරීක්ෂණය පවත්වන ස්ථානය
1) බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සඳහන් ස්ථානයට ඔබගේ ජීව දත්ත පත්‍රිකාව හා සහතිකපත් සමඟ පැමිණෙන්න.
2) සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය : දුරකථනයෙන් ලබා ගන්න.
3) සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය : මහරගම, තරුණ සේවා සභාව අසල Blue Tech Lanka ( pvt ) Ltd ආයතනයේ බස්නාහිර පළාත් බඳවා ගැනීම් කාර්යාලයේ දී (Recruit Office) දිවයින පුරා සියලුම ශාඛා සහ කාර්යාල සඳහා බඳවා ගැනීම් හා පුහුණු කිරීම් සිදුකරන්නේ මෙම කාර්යාලය හරහා වේ.
4)සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව : ප .ව. 12.00 වන විට සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න.
( සම්මුඛ පරීක්ෂණය සඳහා පැය 2 - 3 ක් ගත වේ.)
5)Vacancy ප්‍රමාණය 5 ක් පමණයි.
6)රැකියාවට බඳවා ගතහොත් ඔබේ භාවිතයට ලබා දෙන වටිනා Laptop/පරිගණක/ ජංගම දුරකථන ආදී උපාංග සඳහා රු. 5,000/- ක ඇප මුදලක් තැබිය යුතුය.
✅ පහත කැමති ශාඛාවක් තෝරා ගත හැකි ය.
නාවල, නුගේගොඩ, මහරගම, කොට්ටාව
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- FEATURED
Coordinating Officer - Maharagama
Genius Solution's (Pvt) LTDRs 55,000 - 60,000MEMBERColombo, Call Center Officer3 hours - FEATURED
HR Officer- Maharagama
Axco Soloft (Pvt)Ltd.Rs 55,000 - 60,000MEMBERColombo, HR Executive24 days Packing Officer - Maharagama
Private PosterRs 65,000 - 100,000MEMBERColombo, Packing Officer11 daysPacking Officer - Maharagama
MC GroupRs 48,000 - 65,000MEMBERColombo, Packing Officer59 days