දිවයිනේ ප්රමුඛ පෙලේ අවන්හල් ජාලයක් වන Great Wall Restaurant අවන්හල් ජාලයේ කළුබෝවිල ප්රදේශයේ පිහිටි අවන්හලකට කෝකීවරු කොමිවරු (Commi) කඩිනමින් බදවා ගනු ලැබේ.
තෝරාගන්නා අයදුම්කරුවන් හට ක්ෂේත්රයේ තරගකාරී වැටුප් සමග අනිකුත් පහසුකම් හිමිවේ.
පහත සදහන් දුරකථන අංකයට ඇමතුමක් ලාබාදී ඔබගේ විස්තර අපහට ලබා දෙන්න. නැතිනම් පහත සඳහන් ලිපිනයට උදැසන 11ත් සවස 4ත් අතර කාලය තුල ඔබගේ සම්පුර්ණ කරන ලද ජීව දත්ත පත්රිකාවක් සමඟ සම්මුඛ පරීක්ෂණයක් සඳහා පැමිණෙන්න.
නැතිනම් ඔබගේ සම්පුර්ණ කරන ලද ජීව දත්ත පත්රිකාවක් පහත සඳහන් අපගේ ලිපිනයට හෝ පහත සදහන් විද්යුත් තැපෑලට යොමු කරන්න.
ලිපින -
නො. 491, සුමති මැදුර, ගාලු පාර, කොළඹ 3
නො. 306, රෝහල පාර, දෙහිවල
දුරකථන අංක -
011 2 764 081
011 2 352 352
071 0 629 646
විද්යුත් තැපෑල : careers@sumathi.com