අප නිවාඩු නිකේතනයේ ආහාර පිසීම සදහා, රෙස්ටුරන්ට් cook කෙනෙකු අවශ්‍ය වේ
වැටුප - රු.70000 + සේවා ගාස්තුව
Rice & Curry සහ Chinese ආහාර සකස් කිරීමේ මනා පළපුරුද්දක් තිබීම සහ අනෙකුත් ආහාර පිළියෙළ කිරීම සඳහා නිපුණතාවයක් අවශ්‍ය වේ
වයස අවුරුදු 60 ට අඩු
අදාළ ක්ෂේත්රයක අවම වශයෙන් වසර 01 ක පළපුරුද්දක් තිබිය යුතුය
-නවාතැන් සහ ආහාර සපයනු ලැබේ.
-නිවාඩු හිමිකම් ඇත
-හොඳ සේවා පරිසරයක් ඇත
වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකයට අමතන්න
0778425609/0778517896
Salary - Rs.70000 + Service charge
Age Below 60 years old
Must have experience in a relevant field at least 01 year
-Accommodation and food are provided.
-Have holiday entitlements
-good work environment
Call the following phone number for more details
0770393389