💼 තනතුර : Cook
💠 සුදුසුකම් :
【~】✪ කෑම පිසීම හෝ කුසියේ වැඩකිරීම පිළිබඳ අත්දැකීම
【~】✪ වගකීමෙන්, සහ කණ්ඩායම් සහගතව වැඩ කළ හැකි අය
【~】✪ පිරිසිදුකම සහ නියමිත කටයුතු නිවැරදි ලෙස පවත්වාගෙන යෑම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ආහාර සදා ගැනීමට සහ සැකසීමට සහය වීම
【~】✪ කුසියෙහි පිරිසිදුකම හා නියමිත කළමනාකරණය
【~】✪ මෙනු අනුව කෑම සකස් කිරීමට සහය වීම
【~】✪ අවශ්‍ය අනෙක් දෛනික කුසිය වැඩ සඳහා සහාය වීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
නවාතැන් (Accommodation) ලබා දේ.
ආහාර (Meals) ලබා දේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, අමතන්න
#📳 දුරකථන අංකය : 077 111 2942 / 077 929 2337