පිළිමතලාව, ඉලුක්වත්තේ පිහිටි ආයතනයක් සඳහා ගිණුම්කරණය පිළිබද පළපුරුද්ද සහිත පරිගණක මෙහෙයුම්කරුවෙකු (Computer Operator) වහාම බඳවාගැනේ.
සුදුසුකම්:
-----------------------------------------
❖ වයස අවුරුදු 30ට අඩු.
❖ අ.පො.ස. සාමානය පෙළ සහ උසස් පෙළ සමත් අයෙකු වීම.
❖ උසස් පෙළ වාණිජ අංශයෙන් හදාරා තිබීම.
❖ පරිගණක පාඨමාලාවක් හදාරා තිබීම.
❖ Microsoft Office මෘදුකාංගය හැසිරවීම පිළිබඳව පළපුරුද්ද සහිත වීම.
❖ IT ක්ෂේත්රයේ පලපුරුද්ද අමතර සුදුසුකමක් වේ.
❖ පිළිමතලාව, ඉලුක්වත්ත ප්රදේශයට කිලෝමීටර් 10ක් ඇතුලත පදිංචිකරුවන් කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වේ.
ඔබගේ ජීව දත්ත සටහන (CV) Email මගින් යොමුකරන්න.
hesholdings.upfield@gmail.com
වැඩි විස්තර සඳහා පහත සදහන් දුරකථන අංකයන්ට ඇමතුමක් ලබාදෙන්න.
076 663 2073