Computer Hardwear Technician
----------------------------------------------------------------------
❌❌ කරුණාකර අදාල සුදුසුකම් නොමැති නම් අයදුම්පත් ඉදිරිපත් නොකරන්න සහ ක්ෂේත්රයේ අවම වසරක පමණ කාලයක් නිරත වී තිබිය යුතුයි. ❌❌
🛑Laptop Technician (Male)
* Relevant Qualifications
* 1 year of experience in the laptop technician field. - ( NVQ Level - 4 )
* Through knowledge of laptop systems and IT components
Good knowledge of internet security and data privacy principles.
🛑ලැප්ටොප් කාර්මික
* අදාළ සුදුසුකම්
* ලැප්ටොප් කාර්මික ක්ෂේත්රයේ වසර 1ක පළපුරුද්ද. - ( NVQ Level - 4 )
* ලැප්ටොප් පද්ධති සහ තොරතුරු තාක්ෂණ පිළිබඳ දැනුම
* ETF, EPF හා දීමනා සහිත, රැ 75,000 කට නොඅඩු වැටුපක්,
සදුදා සිට සෙනසුරාදා - 8.30 AM - 5.30 PM
• නිවාඩු - ඉරිදාවන් /පෝය
🚫🚫 අයදුම්කරුවන්ගේ පදිංචි විශේෂයෙන් මාලබේ නගරයට ආසන්නව විය යුතුයි 🚫🚫
වැඩි විස්තර සදහා කාර්යාලීය වෙලාවන් හී අපට කථා කරන්න - 011 2760831
Whatsapp - 0711602302 - ( Only msg )
3C Technologies (Pvt) Ltd
26/1/7, Metro Central,
Athurugiriya rd,
Malabe.