භාවිතා කරන ලද සම්පූර්ණ සහල් මෝල් යන්ත්‍රෝපකරණ කිහිපයක් විකිණීමට ඇත.
ඇතුළත් වන්නේ:
- සහල් මෝල් යන්ත්‍ර (හස්කර්, ගල් පොලිෂර් සහ සෙපරේටර්)
- මෝටර් 3ක් (7.5 kW, 12 kW, 15 kW)
- විදුලි ස්විච්/ පාලන පැනල්
මෙම යන්ත්‍ර කලින් භාවිතා කරන ලද අතර නැවත භාවිතය, අලුත්වැඩියා කිරීම හෝ අමතර කොටස් සඳහා සුදුසු වේ.
මිල: සාකච්ඡා කරගත හැක.
මිලදී ගැනීමට පෙර යන්ත්‍ර පරීක්ෂා කළ හැක. වැඩි විස්තර සඳහා අමතන්න.
-------------------------------------------
Used Rice Mill Machinery with Motors for Sale.
Includes:
- Rice mill machines (husker, polisher and a separator)
- 3 Electric motors (7.5 KW, 12 KW, 15 KW)
- Electrical switch/control panels
The equipment was previously in operation and is suitable for reuse, refurbishment, or spare parts.
Price: Negotiable
The machines can be inspected before purchase. Please contact for further information.
-------------------------------------------
Contact:
Location: Yakkalamulla, Galle