මුදල් හදිස්සියක් නිසා ඉක්මනින් විකිණීමට. ගණන් කතා කර ගත හැක.
රද්දොළුව සීදුව ප්‍රදේශයේ විකිණීමට ඇත.
කඩය ඇතුලේ තියෙන සියලුම අඹරුම් යන්ත්‍ර, මෝටර් ඇතුළු සියළුම භාණ්ඩ විකුණනු ලැබේ. මෝටර් සහ ඇබාරුම් යන්ත්‍ර අඩුවෙන් භාවිතා කර ඇත. නුවර උදය ඉන්ඩස්ට්‍රීස් නිෂ්පාදන වන අතර brand new තත්වයෙන් මිලදී ගන්නා ලදී. මුළු මැෂින් ගණන 6 ක් වන අතර මුළු මෝටර් ගණන 5කි. අඹරුම් යන්ත්‍ර සහ මෝටර් ඉතා හොඳ තත්වයේ ඇත.
තව photos අවශ්‍ය නම් Whataspp හා සම්බන්ධ වන්න.