Budget එකට office table එකක් හොයනවද?
✓ Drawer lock + key – වැදගත් documents safe
✓ Bottom cupboard – files, bags දාන්න
✓ Cable hole – computer wires පිළිවෙලට
Home office, reception, tuition class, shop counter වලට ideal.
ලී නෙමෙයි, ඒත් ලී වගේ පෙනුම. පොඩි කාමරේකට, shop එකේ cashier counter එකට, tuition sir ලට perfect size එක.