COMMERCIAL BUILDING FOR SALE - WATTALA
From D S Property
PRIME LOCATION ON COLOMBO NEGOMBO MAIN ROAD
Property Details:
LAND EXTENT: PERCHES 8.5
LOCATION: HEART OF WATTALA CITY - FACING COLOMBO NEGOMBO MAIN ROAD
BUILDING AGE: 5 YEARS OLD
BUILDING SIZE: 5,200 SQFT - 3 FLOORS WITH ROOFTOP
PREVIOUS USE: RESTAURANT
PARKING: PARKING SPACE AVAILABLE
ASKING PRICE: RS. 160,000,000
High visibility commercial building in prime location.
Ideal for restaurant, showroom, office or any business.
Main road frontage with excellent customer access.
Contact for details and site visit:
D S Property – Trusted Real Estate Agent
0756816256 වත්තල වාණිජ ගොඩනැගිල්ල විකිණීමට
D S Property වෙතින්
කොළඹ-නීගම්බෝ ප්‍රධාන පාරට මුහුණලා
දේපල විස්තර:
ඉඩම: පර්චස් 8.5
ස්ථානය: වත්තල නගර මැද - කොළඹ නීගම්බෝ ප්‍රධාන පාරට මුහුණලා
ගොඩනැගිල්ලේ වයස: අවුරුදු 5
ගොඩනැගිල්ල: වර්ගඅඩි 5,200 - මහල් 3 + Roof Top
පෙර භාවිතය: Restaurant එකක්
වාහන නැවැත්වීම: වාහන නැවැත්වීමේ ඉඩකඩ ඇත
අපේක්ෂිත මිල: රු. 16,00,00,000
ඉහළ පාරට මුහුණලා ඇති වාණිජ ගොඩනැගිල්ල.
Restaurant, Showroom, Office හෝ ඕනෑම ව්‍යාපාරයක් සඳහා කදිමයි.
පාරට මුහුණලා තිබීම නිසා Customer Access ඉහළයි.
වැඩි විස්තර සහ ගොඩනැගිල්ල බැලීමට අමතන්න:
D S Property – විශ්වාසනීය Real Estate Agent
0756816256