කොළඹ 8 කාසල් විදියේ ප්‍රධාන පාරට මීටර් 50 දුරින් පිහිටි වාණිජ ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට
D S Property වෙතින්
විශාලත්වය: පර්චස් 9.5
මිල: පර්චසයක් රු. ලක්ෂ 100 | මුළු මිල ලක්ෂ 950
අඩි 20 ප්‍රධාන බස් පාරට මීටර් 50
Warehouse, Factory, Showroom, Logistics, වාණිජ ගොඩනැගිලි සඳහා කදිමයි.
දෙමහල් නිවසක් සමග ඉඩම.
කොලොන්නාව, රාජගිරිය, කෝස්වත්ත, බත්තරමුල්ලට ඉතා ආසන්නයි.
වේගයෙන් දියුණු වන වාණිජ කලාපයේ ලොකු ව්‍යාපෘති සඳහා සුදුසුයි.
100% පිරිසිදු ඔප්පු - ඉක්මන් ගනුදෙනුවකට සූදානම්.
වැඩි විස්තර සහ ඉඩම බැලීමට අමතන්න:
D S Property – විශ්වාසනීය Real Estate Partner Commercial Land + Two-Story House for Sale - Colombo 8 Castle Street
From D S Property
Size: 9.5 Perches | Distance: 50m to 20ft Main Bus Road
Price: LKR 100 Million per perch | Total LKR 950 Million
Ideal for Warehouse, Factory, Showroom, Logistics, and Commercial Buildings.
Property includes a two-story house.
50m to Castle Street main road. Very close to Kolonnawa, Rajagiriya, Koswatta, and Battaramulla.
Located in a fast-developing commercial zone. Perfect for large-scale projects.
100% Clear Title - Ready for immediate transaction.
Contact for details and site visit:
D S Property – Trusted Real Estate Partner