♨️ COMMERCIAL OPPERTUNITY♨️
📍Located at heart of Kalutata.
📌9.2 perch with 4 bed room house including a garage.
📌Sinnakkara deed with more then 80 years of ownership.
📌Commercial land with approved 3 story building plan which was expired, however the re-approval will be much more easier as the land was approved earlier.
📌2 minutes walking distance to Kalutara town and overlooking the kalu river and the Indian ocean.
📌Price can be negotiated after inspection and brokers are welcome.
📌Total price is 48 millions.
♨️ වෙළඳ ව්‍යාපාර සඳහා ඉතා අනර්ඝ ඉඩමක් විකිණීමට ඇත.♨️
📍 මෙම නිවස සහ ඉඩම කළුතර නගරයේ පිහිටා ඇත.
📌පර්චස් 9.2ක, කාමර හතරකුත්, ගරාජයත් සහිත මෙම නිවස අවුරුදු 80 පමණ පරණ සින්නක්කර ඔප්පු සහිතයි.
📌වෙළඳ ව්‍යාපාර සඳහා ඉතා අනර්ඝ මෙම කොටස සඳහා තට්ටු තුනක ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අනුමැතිය ලබා ඇත. ලැබූ අනුමැතිය කල් ඉකුත් වී ඇති අතර ඉතා පහසුවෙන් නැවත අනුමැතිය ලබා ගැනීමට හැකියාව ඇත.
📌විනාඩි දෙකකින් කළුතර නගරයට ඇවිද යා හැකි මෙම බිම් කොටස කළු ගඟ සහ මුහුදට මුහුණලා ඇත.
📌මුළු වටිනාකම මිලියන 48ක් වන අතර පරීක්ෂා කිරීමෙන් අනතුරුව අවසාන තක්සේරුව සලකා බැලිය හැක. බ්‍රෝකර් වරුන්ගේ යෝජනාද සලකා බැලේ.