Commercial Building for Rent – Kotikawatta Angoda Area
🏢 COMMERCIAL BUILDING FOR RENT – KOTIKAWATTA / ANGODA AREA 🏢
Looking for the perfect location for your business?
This 5-storey commercial building facing the Avissawella–Colombo Road (Low Level Road) offers excellent visibility and convenience!
📍 Prime Location
Between Angoda and Kotikawatta Junctions
Just 550m from Angoda Junction (less than 1 minute)
500m from Kotikawatta Junction (less than 1 minute)
Opposite Commercial Bank – Kotikawatta
Easy access to all Colombo–Avissawella bus routes
🏠 Building Details
5 Floors, each approximately 630 sq. ft.
Each floor includes:
▪️ 1 Room
▪️ Kitchen
▪️ Living Area
▪️ Bathroom
Roof Top Area: Around 250 sq. ft.
Electricity: Separate meters for each floor
Water Supply: 2 Main lines
🚗 Facilities
Garage Parking
Roller Gate
CCTV Security System
🏬 Nearby Landmarks
1.5 km to Keells – Angoda
1.2 km to Cargills – Kotikawatta
3 km to IDH Hospital
450 m to Barista – Mulleriyawa
💰 Monthly Rent: Rs. 250,000/-
Perfect for offices, showrooms, clinics, or commercial ventures looking for high road visibility and easy accessibility!
Contact Now to schedule a viewing or get more details!
🏢 ව්‍යාපාරික ගොඩනැගිල්ලක් බදු දීමට – කොටිකාවත්ත / අංගොඩ ප්‍රදේශය 🏢
ඔබේ ව්‍යාපාරය සඳහා සුපිරි ස්ථානයක් සොයනවාද?
අවිස්සාවේල්ල – කොළඹ මාර්ගයට (Low Level Road) මුහුණලා ඇති මෙම තට්ටු 5ක ව්‍යාපාරික ගොඩනැගිල්ල දැන් බදු දීමට ඇත!
📍 ප්රමුඛ ස්ථානය
අංගොඩ හා කොටිකාවත්ත හන්දිය අතර පිහිටා ඇත
අංගොඩ හන්දියට - මීටර් 550ක් පමණ (මිනිත්තුවකට අඩු)
කොටිකාවත්ත හන්දියට - මීටර් 500ක් පමණ (මිනිත්තුවකට අඩු)
Commercial Bank – කොටිකාවත්ත ඉදිරියෙන්ම පිහිටා ඇත
සියලු කොළඹ – අවිස්සාවේල්ල බස් මාර්ගයන්ට පහසුවෙන් ප්‍රවේශය
🏠 ගොඩනැගිලි විස්තර
තට්ටු 5ක් (තට්ටුවක් සදහා වර්ග අඩි 630ක් පමණ)
තට්ටුවකට අයත් වන්නේ:
▪️ කාමරයක්
▪️ කුස්සියක්
▪️ සාලයක්
▪️ නානකාමරයක්
මුදුනේ (Roof Top) – වර්ග අඩි 250ක් පමණ
විදුලිය: තට්ටු පදනමෙන් වෙන්වූ මීටර්
ජලය: ප්‍රධාන මාර්ග 2ක්
🚗 පහසුකම්
ගැරැජ් නැවතුම
Roller Gate
CCTV කැමරා පද්ධතිය
🏬 ආසන්න ස්ථාන
Keells – අංගොඩ 1.5 km
Cargills – කොටිකාවත්ත 1.2 km
IDH රෝහල 3 km
Barista – මුලේරියාව 450 m
💰 මාසික බදු: රු. 250,000/-
කාර්යාලයකට, ප්‍රදර්ශන ශාලාවකට, වෛද්‍ය මධ්‍යස්ථානයකට, හෝ වෙනත් ව්‍යාපාරික අවශ්‍යතාවයකට ඉතා සුදුසු ස්ථානයකි!
අදම අමතන්න – තොරතුරු හෝ බැලීම සඳහා!
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Shop For Rent in Kotikawaththa, Angoda
1,500 sqftColombo, Commercial Property RentalsRs 15,000 /month24 days
House Sale in Kotikawatta ,Angoda
Bedrooms: 3, Bathrooms: 5MEMBERColombo, Houses For SaleRs 24,500,00014 days
Commercial Building for Rent
1,000 sqftMEMBERColombo, Commercial Property RentalsRs 55,000 /month33 days
Commercial building for rent
8,200 sqftMEMBERColombo, Commercial Property RentalsRs 1,300,000 /month48 days