*අංගොඩ, කොටිකාවත්ත පිහිටි කඩ කාමර 02ක් කුලියට දීමට ඇත.
*නාන කාමර 01කි.
*විදුලිය සහ ජලය සහිතයි.
*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
*අවිස්සාවේල්ල ප්රධාන පාරට මීටර් 500කි.
*අංගොඩ හන්දියට මීටර් 500කි.
*නිදහස් නිස්කලංක පරිසරයකින් යුක්ත වේ.
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය.
*මාසිකව - 15,000/=
*වැඩි විස්තර සඳහා අමතන්න.
*02 shop rooms for rent in Angoda, Kotikawatta.
*01 bathroom.
*Electricity and water available.
*Parking facilities available.
*500 meters to Avissawella main road.
*500 meters to Angoda junction.
*Free and quiet environment.
*Close to all urban amenities.
*Monthly - 15,000/=
*Call for more details.