👍පැරණි, කැඩිච්ච පුටු විසි කරලා Office එකට අලුත් පෙනුමක් දෙන්න.
සාමාන්‍ය පුටු වගේ නෙවේ. මේකේ තියෙන Lumbar Support එක සහ Breathable Mesh එක නිසා: කොන්දට හරිම Support එක ලැබෙනවා
දිගු වෙලාවක් වාඩි වෙලා හිටියත් මහන්සි නෑ
දාඩිය දාලා ඇඟ ඇලෙන්නෙ නෑ
✔️ Ergonomic Mesh Back - පැය ගණන් වාඩි වුණත් දාඩිය දාන්නේ නෑ, කොන්දට පහසුයි
✔️ Lumbar Support - කොන්දේ කැක්කුමට තිත
✔️ Strong Chrome Legs - ශක්තිමත්, කල්පවතින
✔️ Padded Seat & Arm Rest - උපරිම සුවපහසුව
Model: 996 - V
Condition: Brand New
Color: Black
✅ Imported High Quality Mesh
✅ ශක්තිමත් Steel Frame
✅ Professional, Modern Design
✅ පහසුවෙන් පිරිසිදු කරන්න පුළුවන්
🌟Features:
High Back Mesh with Lumbar Support
Cushioned Seat
Fixed Arm Rest
⭐Best for: Office, Waiting Area, Conference Room, Study Room
✨Work From Home කරන අයට, Study කරන ළමයින්ට, Office එකේ Visitors ලාට මරු.
අදම Order කරන්න. සීමිත Stock!